ඔබ දන්නවාද?

චරිතාපදාන

විද්‍යාත්මක හේතු

“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි

0
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...

ඔබට වැඩිපුර මදුරුවන් දෂ්ඨ කරන්නේ මේ නිසයි

0
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...

අභ්‍යවකාශය

කතු හිමිකම

මෙම වෙබ් අඩවිය Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License යටතේ ලියාපදංචි කර ඇත. මෙහි පළ වන ලිපිවල අයිතිය අදාල ලිපියේ කර්තෘ සතු වන අතර, එම ලිපි උපුටා ගන්නේ නම් මෙම අඩවිය තුළ තිබෙන මුල් ලිපියට සබැඳියකුත් කර්තෘගේ නමත් ලිපියට එකතු කළ යුතුය.

විදුජය විද්‍යා ඉ-සඟරාව © 2022 by ලක්මිණ ජයමාල් is licensed under CC BY-NC 4.0
CC icon BY icon NC icon

විදු ගවේෂණ

ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine

ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.

සතුන්ගේ ලෝකය

දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි

අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්

අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්

අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අන්‍යයන්ට ආකර්ශණීය වන ආකාරය. නමුත් ආකර්ශණය ලබා ගැනීමේ අරමුණු සහ අවශ්‍යතාවයන් විවිධ විය හැකියි. ඔබට...
සොබාදහම

සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..

අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න.ජීවිතය විඳීමට ඇති නිදහස අතින් බලන විට...
මළ මුහුද

මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?

මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින...
චාලි චාලි

“චාලි චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි?

"චාලි චාලි, ඔයා ඉන්නවද?"මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා...
ප්ලාස්ටික් ආහාරයට ගන්නා සුපිරි පණුවා

පරිසරය වනසන ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා”

පෑන් කොපුවක පමණ දිග තරබාරු කීටයෙකුට සෘජුෆෝම් මත නොනැසී පැවතිය හැකි නම් කෙතරම් වටිනේද? සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා "සුපිරි පණුවා" ලෙස හඳුන්වන මෙම ජීවියා හට දේශගුණික...

සිතට සුවය